මිගමුව නාගරික කොමසාරිස් ලංසලාට බයයි!

0
108

Sugath Kumara Commisionerමිගමුවේ හොරමැරකම් පතුරාලමින් කප් ගැසුවන් වන්නේ ලංසා පවුලය.මේ අයට සම්බන්ධ විවිධ තරාතිරමේ හොරු හැමතැනකම මහජන සම්පත් කොල්ලකන්නට පටන් ගෙනය.ලෙනාඩ් නැමැත්තා ලංසා පවුලට හොර වරිපනම් ෆයිල් හදා අතේ මාට්ටු වුවද කොමසාරිස් මීක් ගැවේ නැත.එපමණක් නොව යහපාලන රජයට මඩතලියක් තවරමින් මහදවාලේ අංක තහඩු නැති යතුරුපැදියකින් පැමිණි නගර සභා සේවකයෙකු සිය සේවා මුරකාලය තුලදිම නගර සභා රැස්විම වාර්තා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට පහරදුන්නද ඒ ගැන කිසිදු කිරිකිතයකින් තොරව අදාල පුද්ගලයාලයට නගර සභාවේ රැකියාව ලබාදුන්නේය.මේ මැරයා විසින් පසුව මහජන සෞඛ්‍යපරික්ෂකවරයෙකු⁣ටද පහර දි තිබුනද මේ මැරයා දයාන් ලංසාගේ මැර කල්ලි නායකයෙකු නිසා කොමසාරිස් සිටින්නේ කසාය බිපු ගොලුවෙකු ලෙසය.රාජපක්ෂ උද්‍යානයේ ලක්ෂ 36 ක ආදාල වංචාවක් සිදුව තිබුනද කොමසාරිස් නිහඩය.ඒ මේ හොර නඩයද දයාන් ලංසාගේ බඩියන් විම නිසාය.තවත් උදාහරණය ඕනෑතරම් සැපයිමට පුලුවන.ඉතින් මෙවන් කොමසාරිස්වරයෙකු මිගමුවේ බදුගෙවන ජනයාට සාධාරණයක් ඉ⁣ටුකරයිද….?????