මිගමුව රෝහලේ එන්නත්කරණය අවුල්ද?

0
174

මිගමුව රෝහලේ එන්නත්කරණ වැඩසටහන අද(13) ආරම්භ කිරිමට සුදානම් වෙමින් සිටියද අංක ලබාදිමට අදාල කිසියම් වංචාවක් සිදුව ඇති බව එන්නත ලබාගැනිමට පැමිණ සිටි අය මාධ්‍ය වෙත පවසා⁣ තිබුණි.

ඔවුන් කියා සිටින්නේ අංක ලබාදිමේදි අතර මැද ඇතැම් අංක ලබා නොදි තිබුනේ කාර්ය මණ්ඩලයේ හිතවත් අයගේ ප්‍රයෝජනය සඳහාද යන ගැටළුව මතුව ඇති බවය.

⁣මේ ගැන රෝහල් අධ්‍යක්ෂකවරිය ගේ අවධානය මේ ගැන යොමුවෙතැයි අපේක්ෂිතය.
ඡායා- ඒම්.ඉසෙඩ්.සහාජාන්