එහෙත් මේ වන වන තුරුත් මෙසේ මිය ගොස් සිටි තැනැත්තා මරණය අභිරහසක් බවට පත්ව තිබේ.
මිය ගිය තැනැත්තාගේ කිසිවෙකුත් තවමත් රෝහලට නොපැමිණ තිබිම හේතුවෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු පවා තවමත් සිදුකර නොමැති බවද වාර්ථා වේ.
පසුගිය දෙසැම්බර් 07 වනදා මෙම මළ සිරුර හමුව ඇත්තේ මිගමුව චොයිස් හෝටලය ඉදිරිපිට කලපුව ප්රදේශයේදිය.