මිගමු කලපුවේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම ඇරඹේ..

0
771

මිගමු කලපුව අනවසර ලෙස ගොඩකරමින් සිදුකර ඇති ඉදිකිරිම් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු අරභා තිබේ.මේ අනුව මේ දිනවල මිගමුව මංකුලිය අවට ප්‍රදේශයේ ඇති අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම අරභා ඇත.

by 1600 pixels
Edit Iby 1600 pixels
Edit I