මිගමු කොළඹ AC බස්වලට කොරෝනා නීති අමතකයිලු ?

0
115

මීගමුව කොළඹ සුඛෝපභෝගි බස් පුද්ගලික බස්රථවලට කොරෝනා නීති එහෙම පිටින්ම අමතක ගොස් ඇති මගිහු චෝදනා කරති . මගින් ගෙනයාමට අදාලව බස් රථ හිමියන් විසින් පිළිපැදිය යුතු කොන්දේසි මලාවක් තිබියදි එය තඹ පයිසෙකට ගණන් නොගෙන මේ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරගෙන යමින් සිටිති
අද සවස් වරවේ කොළඹින් පිටත්වුන NG 1718 දරන බස්රථය මෙයට කදිම නිදසුනක් බව එහි පැමිණි මගිහු පවසා සිටිති.
මෙම බස්රථය අද පෑලියගොඩින් හෙට ගෙන යාමට පාවා මගින් නංවාගෙන තිබුණි.
ඉතින් මේ අය ගැන නීතිය ක්‍රියාත්මක කරන්නේ කව්ද ?