කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු හදුනා ගැනිමත් සමඟන් ඊයේ දිනයේ වසා දැමුන දිනපතා පොළේ සහ නාගරික වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයන් හට PCR පරික්ෂණ දිනපතා පොළ භුමියේදිම මේ වන විට ආරම්භ කර තිබේ.ඔක් 03 වනදා දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිව සිටි දෙදෙනෙකු මෙසේ ආසාධිතයන්ව සිටි.ඡායා – එම්.ඉසෙඩ් .සහජාන්/