මිගමු දිනපතා පොළේ ව්‍යාපාරිකයන්ගේ PCR පරික්ෂණ ඇරඹේ.

0
134

IMG-20201019-WA0020කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු හදුනා ගැනිමත් සමඟන් ඊයේ දිනයේ වසා දැමුන දිනපතා පොළේ සහ නාගරික වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයන් හට PCR පරික්ෂණ දිනපතා පොළ භුමියේදිම මේ වන විට ආරම්භ කර තිබේ.ඔක් 03 වනදා දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිව සිටි දෙදෙනෙකු මෙසේ ආසාධිතයන්ව සිටි.ඡායා – එම්.ඉසෙඩ් .සහජාන්/