මිගමු ධිවර කාන්තාවොත් මහපාරට…

0
212

ධිවර කර්මාන්තය ඇතුළු ජන ජිවිතය කඩන් වැටිමට විරෝධය පලකරමින් මිගමුවේ ශ්‍රි විමුක්ති කාන්තා සංවිධානය විසින් ඊයේ(30) සවස් වරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

මිගමු නගර මධ්‍යයේ පැවැති වි⁣රෝධතාවයකින් පසු පෙළපාලියෙන් මිගමුව තෙල්වත්ත හංදියේ ජන අරගල භුමියටත් ඉන් පසුව මිගමුව පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටටත් පැමිණි විරෝධතාවයක නිරත විය.