මේ එක් අයෙකු සදහා රු 32000 ක පමණ වැටුපක් ගෙවන අතර ඒ මුදල් එහෙම පිටින්ම ගෙවන්නට සිදුව ඇත්තේ බදුගෙවන මහජනයාගේ මුදලිනි.මන්ද ව්‍යාපෘති කම්කරුවන් නඩත්තු කිරිමට සදහා පළාත් පාලන ආයතනවලට මුදල් රජයෙන් ලබානොදෙන නිසාවෙනි.
පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ මහනගර සභාවේ අදායම් දිගින් දිගටම අඩුවෙමින් යද්දි රු 32000 ක් බැගින් 160 දෙනෙකු නඩත්තු කිරිම සදහා මුදල් වැය කිරිමට සිදුව ඇත.
මේසා විශාල සේවක සංඛ්‍යාවක් මහනගර සභාවට අවැසිදැයි ප්‍රශ්ණ කරන්නට කොන්දක් ඇති රාජ්‍ය නිලධාරින් නොසිටින නගර සභාවට දැන් මේ තත්වයම බරපතල මුල්‍ය අර්බුදයකි.
(ඡායා- නගරාධිපතිගේ මුහුණු පොතෙනි)