මිගමු නාගරික කොමසාරිස්වරිය තෙල් විකිණිමේ ජාවාරමට සහය දෙනවාද?

0
122
wp 1653381010885

මිගමුව මහනගර සභාවේ අත්‍යාවශ්‍ය සේවා ලේබලයට මුවා වි නාගරික කොමසාරිස්වරියගේ අනුමැතියෙන් තෙල්වත්ත හංදියේ ෂෙඩ් එකෙන් ලබාගන්නා තෙල් ඇතැම් සේවකයන් විසින් විකිණිමේ ජාවාරමක් අරබා ඇති බව පෙනේ.

මේ වන විටත් කෑන් ගනනාවකට මෙසේ නගර සභා සේවකයන් විසින් තෙල් රැගෙන ගොස් ඇති අතර ඇතැමුන් මෙතනදි තෙල් වෙනත් අයට විකිණීමද සිදුකරනු ලබයි.

විනයගරුක ලෙස තෙල් පෝලිම් වල සිටින ජනයා පිඩාවෙන් පිඩාවට පත්වෙද්දි ඇතැම් නගර සභා සේවකයෝ ජයටම මේ ජාවාරම් කරගෙන යමින් සිටිති.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් පියවර ගන්නේද යන්න ගැන විමසිල්ලෙන් සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here