මිගමු පොහොට්ටුවේ කාරක සභා ලයිස්තුව හදන්නේ එජාප ලොක්කෙක්ද ?

0
54

මිගමුව මහනගර සභාවේ කාරක සභා මේ වසර සදහා පත්කිරිම අද දිනයට යෙදි තිබේ.මෙවර කාරක සභා පත්කිරිම තව දුරටත් සුවිශේෂි එකක් වි ඇත්තේ පසුගිය අයවැය විවාදයත් සමගින් ජනතාව ඡන්දයෙන් තේරි පත්වි ජනතා ද්‍රෝහින් බවට පත්වු එජාප මන්ත්‍රිවරුන් පිරිසක තවත් පිළිකුලක් සහගත ක්‍රියාවක් මෙහිදි හෙලිවිමට නියමිතව ඇති නිසාය.
වඩාත් විශ්වාසදායක ලෙසින් වාර්තා වන අන්මට මිගමුව මෙම කාරක සභාව රැස්විම්වලදි කාරක සභාව පත්වන අයගේ නම් ලැයිස්තුව සකස්කිරිම සදහා මිගමු එජාප ලොක්කෙක්ද මැදිහත්වි සිටින බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගැනිමට ඇති නිසාය.
ඔහු පසුගිය දිනවල නිමල් ලංසාට ඉතාමත් හිතවත් නාගරික මන්ත්‍රිවරයෙකු සමගින් මේ ලයිස්තු හැදිමේ කටයුත්ත මෙහෙයවමින් ඇතැයිද වාර්තා වේ