මිගමු මහනගර සභාව වල් වැදෙයි..

0
245
wp 1654138898647
wp 1654138898663

තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරියක සිටින මිගමුව මහනගර සභාව දැන් වල්වැදෙමින් තිබේ.ලංසා පවුලේ දේශපාලන ආවතේව කම් කිරිම සඳහා බඳවාගෙන ඇති බදු ගෙවන ජනයාගේ මුදලින් නඩත්තු වන විශාල ව්‍යාපෘති කම්කරුවන් පිරිසක් සිටියදි පවා මිගමුව මහනගර සභා භුමිය කෑලෑවක් බවට පත්වෙමින් තිබේ.

wp 1654140139063

මිගමුවේ සිටි සිටින නගරාධිපති වරුන් සැබැවින්ම කලේ කොමිස් ගැසිම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති කටයුතු වල නියැලිමය.

මිගමුව වැනි වේගයෙන්ම සංවර්ධනය වෙම්න් ඇති නගරයකට කිසිසේත්ම නොගැලපෙන කොමිස් කාක්කන් නගරාධිපතිවරුන් ලෙසින් පත්විම හේතුවෙන් මිගමුව අද වේගයෙන් අභාවයට යමින් තිබේ.

ලංසා කලු සල්ලි පවුල් පාලනයෙන් මිගමුව නිදහස් කරගැනිම අද මිගමුවේ ජනයා හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි.

පාරවල් සහ කානු ටෙන්ඩර් ලබාගැනිම වෙනුවෙන් ලංසා පවුල ඉදිරියේ වැදවැටෙන විපක්ෂයේ දේශපාලන පිංගුත්තරයන්ටද නිසි දේශපාලන පාඩම් කියා දිමට ඉදිරියේදි මිගමු ජනතාව කිසිලෙසකින්වත් පසුබට නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here