මිගමු වැල්ලේ කුම්බලා කිලෝවක් රු 300 යි.

0
636

මිගමු වැල්ලේ අද කුම්බලා කිලෝවක් අලෙවි වන්නේ රු 300කටය.

මේ දිනවල හාල්මැස්සන් ද බහුලව අසුවන බැවින් කිලෝවක් රු 300ක්.මිට මාස කිපයකට පෙර කිලෝවක් රු 800කට අලෙවි විය.