මිගමු සමුපාකාර සේවකයන්ට රු 30000 ක උත්සව අත්තිකාරම් දිමනා !

0
93

NGB-coop-1

මීගමුව මහනගර සභාවේ සේවකයන්ට මෙවර උත්සව අත්තිකාරම් දිමනා ලබාදිම අත්හිටුවා තිබියදි මිගමුව සමුපාකාරයේ සේවකයන් සදහා රු 25000 මුල්‍ය අත්තිකාරම් සහ තවත් රු 5000 ක භාණ්ඩ ලබාගැනිමට ඉඩකඩ සලසා ඇතැයි වාර්තා වේ.
සිය සහෝදරයාගේ මැතිවරණය වෙනුවෙන් දැවැන්ත මුදල් නාස්තියක් කළ නගරාධිපති දයාන් ලංසා පුංචි රෝමයේ සේවකයන්ට නත්තල් අත්තිකාරම් ලබා නොදුන් නගරාධිපතිවරයා ලෙසින් දැනටමත් ඉතිහාසගත වි හමාරය