“මිණිමුතු මෝරෙකු“ ඇල්ලු ධිවරයන් තිදෙනෙකු අත්අඩංගුවට !

0
380

mini muthu moraසිග්‍රයෙන් වද වි යාම නිසා ඇල්ලිමට තහනම් “මිණිමුතු මෝරෙකු“ අල්ලාගෙන වාලච්චේන ධිවර වරායට රැගෙන ආ ධිවිර කාර්මිකයන් තුන්දෙනෙකු පෙරේදා (11) අත්අඩංගුවට ගත් නාවික හමුදා වෙරලාරක්ෂක බලකාය වැඩිදුර පරික්ෂණ සදහා ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධිවර පරික්ෂක වරුන්ට භාරදෙනු ලැබිය.

අත්අඩංගුවට ගත් එම ධිවරයන් පවසන්නේ තමන්ට ගැඹුරු මුහුදේදි තවත් ධිවර පිරිසක් මෙම මෝරා ලබාදුන් බවත් එම මිණිමුතු මෝරා ඇල්ලිමට තහනම් බව තමන් නොදන්නා බවත්ය.ධිවර හා ජලය සම්පත් ආඥා පනතින් මෙම මිණිමුතු මෝරන් ඇල්ලිම තහනම් කර ඇති නිසා එම පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරිමට ධිවර පරික්ෂකවරුන් කටයුතු කරගෙන යයි.
දිණමිණ

Save