මිනිස් ජාවාරම්කරුවන් විසින් සරණාගතයින් 150 දෙනෙකු මුහුදේ ගිල්වයි..

0
77

මිනිස් ජාවාරම්කරුවන් විසින් යේමන් මුහුදේදි සරණාගතයන් 150ක පමණ පිරිසක් හිතාමතාම මුහුදේ ගිල්වීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ආයතනය පවසානවා. මේ ආකාරයේ සිදුවීමක් සිදුවූ දෙවන අවස්ථාව මෙය බවයි එම ආයතනය පෙනවා දෙන්නේ. 

සංක්‍රමණ සඳහා ජාත්‍යන්තර සංවිධානය ඊයේ දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට මලසිරුරු 6ක් ඔවුන්ට හමුවී ඇති බවයි.තවමත් 13 දෙනෙකු අතුරුදහන්ව සිටින බවත් එම සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. සංක්‍රමණ සඳහා ජාත්‍යන්තර සංවිධානයේ නිලධාරීන් සිදුවීම සිදුවූ ස්ථානයට ලගා වීමට පෙර සිදුවීමට මුහුණ දුන් සරණාගතයින් පිරිසෙන් 84 දෙනෙකු වෙරලට ලගාවීමට සමත්වී ඇති අතර එම සංවිධානයේ නිලධාරීන් විසින් තවත් සරණාගතයින් පිරිසකට අවශ්‍ය වෛද්‍යපහසුකම් සැපයීමෙන් පසු බේරාගෙන ඇති අතර ඒ පිරිස 57ක් බවයි වාර්ථා වන්නේ.

5910ac60c5ab0e3930af0426_o_F_v0

665003303001_5536718739001_5536546868001-vs

665003303001_5367065288001_5366906171001-vs

http://www.aljazeera.com/ ඇසුරිණි