මිනි මරපු බව පොලිස් ඇමති පිලිගනියි

0
114

රටේ පවතින තත්වය ගැන අද පැවැති පාර්ලිමේන්තුවේ දි ඉතාමත් වැදගත් කතාවක් කල මඩකලපුව මන්ත්‍රී රාසමානික්කම් රඹුක්කන සිදුවිම ගැන කියද්දි නැගි සිටි වත්මන් පොලිස් ඇමති ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශය අති බිහිසුනුය.රාසමානික්කම්ක් පවා එය ඉතා හොදින් නැවත නැවතත් හෙළිදරව් කර සිටියේය.

පොලිස් ඇමති කියා සිටියේ තත්වය පාලනය කිරිම සඳහා මිනියක් මැරු බවය.

රට අති බිහිසුණ ජනතා කැරැල්ලක් පැතිර යමින් සි⁣ටියදි පොලිස් ඇමතිගේ ස්ථාවරයෙන් කියා පාන්නේ තව තවත් මිනි මරන්නට ඔවුන් අවැසි නම් සුදානම් බව නොවේද?

මිනියක් මැරු බව පාර්ලිමේන්තුවේ තුල කියන්නේ පොලිස් ඇමති මෙන්ම සංචාරක කටයුතුද බාර ඇමතිවරයාය.

තත්වයේ බියකරු බව කොතරම්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here