මිනුවන්ගොඩදි PCR පරික්ෂණ ඇරඹේ…

0
122

Image43මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේදි මේ වන විට PCR පරික්ෂණ  ආරම්භ වි ඇතැයි එහි සිටින අප වාර්ථාකරුවන් පවසා සිටිති. අද දිනය පුරාවට 1400 කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂණ  සිදුකිරිමට නියමිතව තිබේ.
රටම බලා සිටින මේ වාර්ථාවල ප්‍රථිපල විසින් කොරෝනා පිළිබද මෙරට කතිකාව සහ පරිස්සම තවත් තිරාණාත්මක රැගෙන යනු ඇත