මෙයට අමතරව බෑන්ඩික්ස් ආයතනයේ සේවයකරන සේවක සේවිකාවන්ගේ ලගම ආශ්රිතයන් ලෙසින් හදුනා ගෙන ඇති පෙර පසල් ළමුන් පාසල් ලමුන්ද ඇතුළු පන්සියයකට ආසන්න පිරිසක් අද 15 දින දෙවොලපොල පොල භුමියේදී PCR පරික්ෂණයට භාජනය කර තිබුණි