මිනුවන්ගොඩ පොලිසියටම කොරෝනා බියක් ? ආපන ශාලාවේ හිමිකරුත් ආසාදිතයෙක් ?

0
119

Image65මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ  එම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවත් ඔහුද කොවිඩ් -19 ආසාදිතයෙක් බවත්ය.
මිනුවන්ගොඩ පොලිසියේ සේවයේ නියුතු 100 කට ආසන්න පිරිසට අමතරව මේ දිනවල තවත් 150 ක පමණ පොලිස් බළඇණියක්ද මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්තුව සේවය කරමින් සිටින බවද වාර්ථාවේ

ඡායා- පියපේම මණික්කරත්න