මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්හි කොරෝනා අසාදිතයන් ගණන 706 දක්වා ඉහලට …..

0
74

Image44කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 706 කි.
මෙම ඇඟළුම් ආයතනය තුල මේතරම් විශාල රෝගින් සංඛ්‍යාවක් නිර්මාණය වි තිබිමට අදාලව සලකා බලන කළ එකි ආයතනයේ සෞඛ්‍ය රෙගුලාසි නිසි පරිද්දෙන් ක්‍රියාත්මක වුයේද යන්න ගැන බරපතල ගැටළුවක් මතුව තිබේ.
එයට අදාලව ආයතනයේ කිර්තිනාමයට හානිවනවා යැයි කියා කිසිසේත්ම  මේ අතපසුවිම් ලඝු කිරිමට ඉඩක් දිය යුතු නොවේ