මිපුරට එරෙහිව එජාප,ශ්‍රිලනිප අශුද්ධ සන්ධානයක්?

0
122

[checklist][/checklist]

  • gihan 1නගර සභාවේ කොමිස් ගැහිලි ඇතුලු අනෙකුත් අක්‍රමිකතා පිළිබදව මිපුර  වෙබ් අඩවිය විසින් සිදුකරමින් සිටින හෙළිදරව් කිරිම් වලට එරෙහිව එජාප මන්ත්‍රී ලා සහ ශ්‍රිලනිප මන්ත්‍රී ලා අතර අශුද්ධ සන්ධානයක් බිහිව ඇතැයි වාර්ථා වේ.අපට දැනට වාර්තා වන අන්දමට මිපුරට එරෙහිව සිදුකර ඇති පොලිස් පැමිණිල්ල පරිඝණක ගතකොට ඇත්තේද නගරාධිපතිවරයාගේ ලිපිකරු විසිනි.එහි සොදුපත් බැලිම නගරාධිපතිවරයා විසින්ද සිදුකර ඇතැයි කියැවේ.මේ සියල්ලට මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ එජාප මන්ත්‍රී  ගිහාන් ප්‍රනාන්දු විසිනි.පසුගිය  දිනවලදි මිපුර වෙබි අඩවිය විසින්එජාප සහ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගේ වංචා දුෂණ දිගින් දිගටම [checklist][/checklist] [dropcap][/dropcap][highlight][/highlight][checklist][/checklist][checklist][/checklist]හෙළිදරව් කිරිම් හේතුවෙන් ශ්‍රිලනිප මෙන්ම එජාප මන්ත්‍රීවරුන් අතර අශුද්ධ සන්ධානයක් බිහිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here