මිය ගිය ගුරු පියෙකුට අවමන් කළ තවත් කෙනෙක් ?

0
71

sahmila jayakodyow thamungea athin padi gewewa sampath e thokatyea lamai mara widiyatea unandu una meya maxwell thamai eda sevendays akeatea panala mathch akkea nawathala sampathwera mada gahawea sampath wagea sadarana miniheaketea mada gahaz pu obatea saha rosatea ayethiwanea apayea bawa mathakea tiyaganea college akka kala obatea paul pereratea una deay matake wennea athi
(සමිලා ජයකොඩිගේ FB එකෙන් )

මීගමුවේ සමාජ හෘද සාක්ෂිය කම්පාවට පත් කළ මැක්ෂ්වල් මහතාගේ මරණය ගැන ප්‍රංශයේ ජිවත්වන සම්පත් නැමැත්තෙකු විසින් පාසැලේ FB එකේ ලියා තිබුණ අවමන් සහගත ප්‍රකාශ පිළිබදව අප කොන්දේසි විරහිතව අපගේ විවේචනය සටහන් කළෙමු.
ඒ මේ සටහන තැබු මාද එම පාසැලේම ආදි සිසුවෙකු වු නිසාම නොව අප කවදත් වැරදි දේ දුටු තැන විචේනය කරන නිසාය.
ඉන් කිපුන ප්‍රංශයේ ජිවත් වන මාරවිල කාන්තාවක් අපව විවේචනය කරමින් සම්පත් වර්ණකුලසුරියගේ මනුස්සකම් ගැන ලියන්නට පටන් ගෙන තිබේ.
ඇය නිව්ස්ටඩ් බාලිකාවක් බවද එහි සදහන්ය.
ඇය ඉගෙන ගත් පාසැලටද නිගරු දෙන සටහනක් ඇය මීට කලින් දිනක සා මරියා පාසැලේ FB එකේ ලියා තිබුණි.
එහි හරය නම් මිය ගිය මැක්ෂ්වල් ගුරු පියාට මරණින් මතු අයිති විය යුත්තේ අපාය යනුවෙනි.
අප විසින් කළ නිරික්ෂණයන්හිදි දුටුවේ ජයකොඩි මහත්මියගේ FB එකේ ජේසුගේ සහ මරිය මව්න්ගේ පින්තුර ගොඩක් තිබුණි. මාරවිල කුරුස පල්ලියේ පින්තුරද එහි විය.
ඇගේ FB එක හරියට පල්ලියක් වැනිය.එහෙත් හිත අපායක් මෙනි.
ඇය නිව්ස්ටඩ් බාලිකාවක් යැයි මෙහි සටහන් තැබිමට සිදුවිම ගැන එකි පාසැලේ කිසිවෙකු අප හා අමනාප නොවනු ඇත.
එක අත්තේ කුරුල්ලන් ලගින්නේ එකටමය.
ඇගේ FB එකේ සිටින එකම මිතුරා වන්නේද මැක්ෂ්වල් ගරු පියා ගැන අවලං කථා කි සම්පත් වර්ණකුලසුරිය පමණි.
ඔහු ප්‍රංශයටම නායකත්වය දුන්නත්  මිනිසෙකු ගේ මරණය කදි අවලං කථා කිමෙන් ඔහු අවලමෙකු බව රටට ලෝකයට කියා හමාරය.
බළලුන් කළුගල් මත කැතකළ විය සිදුවන්නේ කුමක්දැයි ජයකොඩි මැතිණිය ඉගෙන ගත යුතුය.;

(ජයකොඩි මහත්මියගේ FB එකේ සම්පත්ගේ මනුස්සකම් ගැනත් අප ගැන විවේචනයකුත් සදහන් කර තිබුණි.පහත පළවන්නේ එයයි)

  • Samila Jayakody sinhala sanvidanayea main organizer ohuyea ada idiriyeanemea innea sri lankikoyo 2 nama st marys college aka bawa danawadea sampath saha ajith fernando 2 namea parisiyea thula sinhala sahodoruwaruntea nayakathweayea dena 2 st marys karayoyea idea amatharawea parisiyea sinhala janthawea barinana cloude nonis pujaka thuma st marys akkea sampathlagea sama wayasea yaluwoyea ohudea sinhala thamai parisiyea sinhala katolikayo & baudeayo anandea hamudruwo samga erkathuwie nathi keruwea ohuyea sinhala baudfyo & katholickyo athrea parisiyea bedaya nathi kelea st marys karoyoyea sinhala janagfrahanayane wadi janagahnayake vidiyatea migamuwea aawatea janagranayea wadiyea pasalake vidiyatea migamuvea janagranayeane siyatea65 inne st marys karoyayea freddy sampath latea thara yana aka sadaranayea ohu aderayuea kelea father nevile emmanulegea st marys akkateayea ohu nogiyath awakatea ohugea mamala & cousinla awakatea stmarys akkatea nayakathaayea di thibea chandr luksman rohan (adikaram) rbin ajith’aserapa) rosmand fernado mea ayagene asa gena father neville emanuel weletea asamyea lesea adarayea kerana pude galayaki ohugea shinaya sadarana shinayaki ohu marentea kaling father neville emanuel innea kalayadi thibichctha hanatea ganimayea sampath2 wathawakemea franceyea dala awayea ohu e dewathwea ob akka hara kida baragathea st marys akketeathiyeanea aderayateyea e 2 wathawedimea maxi viduhalpathi tuma kakule 2 adayea ayatea hethu unea ahinsaka lamaynegeane gasa kanawatea akmathi nisayea freddy adea sampath parisiyea jiwath wenea kola pathrea nathi visa nathi aytea help kerai kelinma kiwoth api hamoteama help kerwea mme ingrd mongis hara ohuyo heamea keanake ta obe kohomadea amaseya yana watchana yane liyanea ohu obawage unp akkatea kadea yane natha ohu janpathi thumatea awankawea kamathiyea obetea sampath amnusyake kiyana watchanayea pawichchi keranea ka sampunea thanameyea a wage minisakutea e wachanayea pavichchikela oba amnuseayaki oya unp akkeatea kade yana ba freddy saho danithdea
  • Samila Jayakody oyatea college yana kale sampath lowe mathakeadea mama marwila idala negombo newsted awa ad level keranea e tokatea negombo st marys akkea godake dewal weling maris tella akkatea wadiyea idiriyeane sitiyea attlatics basketball foot ball adayapanayeane karata kara sitiya apita mathakayea specialy konda keling thibicha kollo hitiya matha mathakaya oya athring sampathwarnakulasuriya lowe vasantha abeyasekera nishantha adikariwea mathakadea nishanthatea college akeadi a prasena weladi eyatea nayakathyea dunne sampath bawa oba daneama nathiwea athi ada franceayea paris nuwara sri lankikayantea nayakathweyea denath oya sampathyea migamuwea sanwidanayea foundater ohuyea
  • Samila Jayakody meka mama liyanea freddy gamageatea