මිය ගිය මවද මතක් කර තිත්ත කුණුහරුප කියපු දයාන් ටයි ඇන්දට මහත්තයෙක්ද ?නගර සභා සේවකයෝ අසති ?

0
40

dayan lansaමීගමුවමහනගර සභාවේ සේවකයෙකු ගේ මවක් ගැනද සදහන් කරමින් තිත්ත කුණුහරුපයෙන් බැනවැදිම ගැන මීගමුව මහනගර සභාවේ සේවකයෝ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාට සිය පිළිකුල පළකරමින් මීපුර වෙබ් අඩවිය ට කියා සිටියේ

මහත්තයෝ ඔය දයාන් බැන්න කුමාරගේ අම්ම මැරිල දැන් අවුරුදු 32 ක් වෙනවා. එ අම්ම මතක් කරල අහවල් එක කරනවා කියල තමයි දායන්’ බැන්නේ .මහතිරිසන් විදියට හැසිරිනේ .මැරිච්ච අසරණ අම්ම මතක් කරල තිත්ත කුණුහරුපෙන් බැන්න එක ගැන කුමාර ඉන්නේ හරිම දුකෙන් …
ආරේ ගති නෑරේ කියල කථාවක් තියෙනවනේ මහත්තයෝ එහෙම උන්ව මේ තැන්වලට වඩම්මවපු අපි වගේ උන්නටයි තලන්න ඕනේ මහත්තයෝ ……
මේසේ කියා සිටියේ නම සදහන් කිරිමට අකමැති සේවකයෙකි.
මේ බරපතල චෝදනාව සම්බන්ධයෙන් අප නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ එය අමුලික බොරුවක් බවය.
මම කථා කලේවත් නෑ කුමාර කියන කෙනාට ..
එහෙත් සිද්ධිය මේ සිද්දියට මුහුණ දුන් කුමාර නැමැත්තා කියා සිටින්නේ  කියා සිටින්නේ නියෝජ්‍ය නගරාධිපතිවරයා දුරකතනයෙන් කථා කොට තමන්ගේ මිය මවද මතක් කරමින් තිත්ත කුණුහරුපයෙන් බැන වැදුන බවය.
දායන් ලංසා සුදු අදියි ටයි පළදියි එහෙත් නගර සභා සේවකයන් විමසි සිටින්නේ මිය මවකට අපහස කරපු දයාන් ලංසා මහත්තයෙක්ද යනුවෙනි?