මිරිස් කුඩු ප්‍රහාර මැද විශ්වාසභංගය සම්මතයි

0
80

FB_IMG_1542364579802
අද පස්වරුවේදී පාර්ලිමේන්තුව තුළ කළ අශීලාචාර කලබගෑනි මධ්‍යයේ කතානායකවරයා විසින ඊයේ දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ මහින්ද රාජපක්ෂට එරෙහි විශවාසභංග යෝජනාව ඉදිරිපත් කරනලදී. සංශෝධනයක් සහිතව ඉදිර්පත්කළ මෙම යෝජනාවට නමින් ඡන්දය විමසන ලෙස ඊයේ ජනාධිපත්වරයා විසින් දෙන ලද දැනුම්දීමකට අනුව මෙය සිදුකරනලදී. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍යධුරයට විරුද්ධව ගෙන ආ යෝජනාව අද වැඩි ජන්දයෙන් සම්මත වූ බව මේ මාධ්‍ය වාර්තා කරන ලදී.