මිරිහානේදි මාධ්‍යවේදින්ට පහරදිමට එරෙහිව අද(2) මිගමුවේ විරෝධතා !

0
200

IMG 20220402 WA0034IMG 20220402 WA0036ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසළ පසුගියදා (31) සිදුවූ ජනතා විරෝධය ආවරණය කිරීම සඳහා ගිය  මාධ්‍යවේදීන්ට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් පන්න පන්නා පහරදීම හේතුවෙන් ඔවුන් බරපතල තුවා ලබා රෝහල්ගත කර තිබේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළකරමින් අද ( 02) මිගමුව නගර මධ්‍යයේ අද ප.ව 2.30 ට විරෝධතාවයක් සංවිධානය කර තිබේ.
මිගමුව මාධ්‍ය සමාජය , ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය පදනම සහ ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මෙම විරෝධතාවය සංවිධානය කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

IMG 20220402 WA0037IMG 20220402 WA0035

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here