මිලානෝ සංගීත ප්‍රසංග ගැන “ලෙස්ලි”ගේ සිතුවිලි…  

0
481


මිලානෝ නගරයේ මේ මාර්තු මාසයේ සංගීත ප්‍රසංග දෙකක්.එකක් ශිහාන් මිහිරංග හා ෆැලන් ඇන්ඩ්‍රියා සහභාගි වන සජීවි ප්‍රසංගයක්.අනෙක වැඩියෙ කවුරුත් දන්නෙ නැති මායා රොඩ්‍ රිගෝ ,මැනික් අබේසිංහ ගී ගයන ප්‍රසංගය ක්.
පලමු එකේ අරමුන නම් දන්නෙ නැහැ .දෙවෙනි එක නම් කරන්නෙ මහරගම පිලිකා රෝහලට ආධාර පිනිසයි.එනිසා මම දෙවරක් නොසිතා දෙවෙනි ප්‍රසංගය පමනක් නරඹන්න යනවා.ඒ මාගේ හෘද සාක්ෂියයි.නමුත් මා කරන දෙයම ඔබත් කල යුතු යයි මා සිතන්නේ නැහැ .ශිහාන් ,ෆැලන් කියන්නෙ රටේ ජනප්‍රීය දෙපලක්.
හැකිනම් පලමු එකේ සංවිධායකයින් හට දෙවෙනි එකේ අරමුනම ඇති වීමට සිත් පහල වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

(ලෙස්ලි ලෝව්ගේ ෆේස් බුක් පිටුවෙනි )