මීගමුවටත් සජිත් එපා වෙයි.

0
182

sajithමීගමුව එජප මන්ත්‍රි කණ්ඩායම පසුගිය දිනක රැස්ව තිබුණි. ඒ මහනගර සභාවේ මාසික රැස්විමේදි ගතයුතු ස්ථාවරයන් ගැන කථා කර ගැනිමටය.
මෙම රැස්විම් වලදි සාමාන්‍යයෙන් සජිත් ප්‍රේමසාගේ පැත්ත ගෙන ඔහුව ඔසවා තබමින් නිතර කථා කළ මන්ත්‍රිවරුන් පිරිසක් එහි විය.
එහෙත් ඒ සියල්ලෝම එදින රැස්විමේදි කථා කර තිබුනේ සජිත් ප්‍රේමදාසට විරුද්ධවය.ඔහු විසින් ඉටුකරමින් සිටින්නේ ඇත්තටම රාජපක්ෂගේ කොන්ත්‍රාත් එකක් යැයි  කියන තරමටම ඇතැම් මන්ත්‍රිවරුන්ට ඔහු එපා වි තිබුන බව වාර්ථා වේ.