මීගමුවට අදත් මාළු හිඟවෙයි !

0
93

අද දිනයේද මිගමුවේ ලෙල්ලම් වලට පිටපළාත් වලින් මාළු තොග එතරම් පැමිණ නැතැයි අපෙග් වෙළද පල ආරංචි මාර්ග දක්වා සිටි.

වෙනත් උතුරු නැගෙනහිරින් මෙන්ම දකුණෙන් මිගමුවට පැමිණෙන මාළු තොග වල සැලකිය යුතු අඩුවක් ඇතැයි ව්‍යාපාරිකයන් පවසති.

මේ හේතුවෙන් මාළු මිළ පවතින්නේ ඉහල අගයකය.
අද දිනයේද සාලයා කිලෝවක් රු 350 ක් පමණ වු අතර බලයා කිලෝවක් රු 700 ට වඩා ඉහල අගයක පැවැතුණි.