මීගමුවට කාලෙකට පස්සේ අද හතර වටෙන්ම මාළු ඇවිත් ….

0
319

IMG 20220316 072027 scaledමිගමුවට කාලෙකට පස්සේ හතර වටෙන්ම මාළු ඇවිත් ,පිටිපන දුව ලෙල්ලම  පිරෙන්න කියල තමයි අද උදෙන්ම ලෙල්ලමේ ඉන්න මිපුර වෙබ් එකේ හිතවතුන්ට කතා කරපුහාම කිව්වේ.

අද පෝය.කෙළඹ මාළු කඩෙත් වහල හින්ද වෙනද එහෙට යන මාළුත් අද මිගමුට තමයි බාලා තියෙන්නේ.
පහුගිය කාලේම මිගමුවටත් මාළු හොදටම හිග වෙලා තිබුනේ. අද ඔය කාලෙකින් තමයි ලෙල්ලමේ මාළු තියෙනව කියල ඇහුනේ

අතේ සල්ලි තියෙනව නම්,යන්න එන්න තෙල් තියෙනවනම්,මාළු ගෙනල්ල උයාගන්න ගෙදර ගෑස් තියෙනව නම් මිගමු මාළු ගන්න යන්න අද හොදම දවස….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here