මීගමුව පොළවල් නිසා කුණු එකතුවීම අවම කරමු

0
72

මිගමුව් නගරයේ පවත්වාගෙනයන බදාදා, ඉරිදා පොළ සෙනසුරාදා රාත්‍රී  පොළවල් වලට එන ව්‍යපාරිකයින් රැගෙන  එන අප ද්‍රව්‍යය පොළ භුමිය තුල ගොඩ ගසා යාම සුලබ දසුනකි.

 

 

 

මෙම කසල ගොඩගසා යන ව්‍යපාරිකයින්ට තමන් පැමිණෙන වාහනයෙන් මෙම කසල ආපසු රැගෙන යාමට හැකියාවක් ඇත. මේසදහා ඔවුන් දිරී ගැන්වීම සදහා වැඩපිළිවෙලක් සකස්කිරීම නගරසභා  බලධාරීන්ගේ   වගකීමකි.
බර්ටි වීරසිංහ