චමින්ද මහතා GM මෝටර්ස් හි අයිතිකරු වන අතර ඔහු වසර 12ක පළපුරුදු මිකැනික් වරයෙකි. ඉතා දක්ෂ හා කාර්්‍යක්ෂම තැනැත්තෙකි. එන්ජින් රෙපයාර් ඇතුළු යතුරුපැදියක සෑම කොටසක් කෙරෙහිම අවධානය යොමුකරමින් අදාළ කටයුත්ත සිදුකරන නිසා වෙනත් ස්ථානයකට නොගොස් චමින්ද සොයා පැමිණෙන බව ඒ ගැන දන්නා අය ප්‍රකාශ කරති.
ඔහුගෙන් සේවය ලබාගැනීමට පැමිණෙන සේවාලාභියාට කාර්්‍යක්ෂම මෙන්ම විශ්වාසවන්ත ලෙස සේවය ලබාදීම ඔහුගේ අරමුණයි. මෙම ස්ථානයෙන් තුන් වරක් වාහනය අලුත්වැඩියා කටයුතු කරගන්නා සේවාලාභියෙකුට ඔහු සිව්වන වාරයේදී වැඩ කුලියක් සදහා මුදලක් අය නොකරයි.
මේ වනවිට ඔහු යතුරුපැදි වැඩපළවල් දෙකක් ආරම්භ කර ඇත.
ඒවා දළුවකොටුව ලොයලා විද්‍යාලය අසල සහ මීගමුව පොල් පර්යේෂණායතනයට හැරෙන ස්ථාන වල පවත්වාගෙන යනු ලබයි.