මීගමුවට රු 5000 හේ සහනය අදත් නෑ ! හෙට බෙදන ලකුණු ?

0
439

money2-696x394රතු කලාපයක් බවට පත්ව අන්ත අසරණභාවයට පත්ව සිටින මිගමුවේ ජනයා වෙත රජයෙන් ලැබිමට නියමිත රු 5000 ආධාර මුදල් අද වෙන තුරුත් ලැබි නැතැයි වාර්ථාවේ.
ප්‍රාදේශිය ලේකම් කාර්යාල ආරංචි මාර්ග දක්වා සිටින්නේ ඒ මුදල බොහෝ දුරට අද දිනය තුල ලැබිමට නියමිත බවය.
එසේ වුවහොත් හෙට දිනයේ සිට මේ මුදල් බෙදා දිමට ග්‍රාම නිළධාරිවරුන් මේ වන විටත් සුදානම් වෙමින් සිටිති,

මේ බොහෝ ග්‍රාම නිළධාරි වසම් වලදි එක් දිනකට 100 දෙනෙකුට පමණක් මෙම දිමනාව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙසින් ලබාදිමට දැනටමත් වැඩපිළිවෙලක් සැකසෙමින් ඇති බව ඔවුහු පවසා සිටිති.
මෙම කටයුත්තේදි අනිවාර්යෙන්ම සියලු සෞඛ්‍ය ආරක්ෂිත නිති රිති පිළිපැදිම ඒ සදහා සම්බන්ධ වෙන සියලු ජනතාවගේ ප්‍රධාන වගකිමක්ව තිබේ.
පසුගිය සතියේ කටාන ප්‍රදේශයේ රු 5000 ගැනිමට ගිය කාන්තාවක් පොලිම තුලදිම මිය සිදුවිමක් වාර්ථා විය