මීගමුවට ලඟදීම තවත් පුද්ගලික රෝහලක්

0
70
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

මීගමුව තුළ මේ වන විට ප්‍රධාන පුද්ගලික රෝහල් කීපයක් තිබේ. ප්‍රධාන රසායනාගාර සේවාවන් වල ශාඛා ද පිහිටුවා තිබේ. වාර්තා වන ආකාරයට තවත්  පුද්ගලික රෝහලක් ආරම්භ කිරීමට කටයුතු සූදානම්  වෙමින් පවතිි.  එය  රාගම පිහිටා ඇති බ්‍රවුන්ස් රෝහලේ තවත්  ශාඛාවක් බවත්  වාර්තා වේ.