Stories මීගමුවට වාරකන් ….. By fgamage - 2021 May 20 0 157 FacebookWhatsApp මීගමුව පෝරුතොට ග්‍රාමයේ තවමත් ඉතිරිව තියෙන රුවල් ඔරු ,ගමට අලංකාරය ක්, මේ වාරකන් කාලෙ නිසා මුහුදු වෙරලින් දර හොයා ගන්න පුලුවන් ,වෙරළ අයිනෙ ඉන්න ජනතාව ට ස්වභාවික ම ගේ ලගට මේ කාලෙට මුහුද දර ගෙනත් දෙනවා ,සොබා දහම කෙතරම් ආදරනීය ද ? බණ්ඩාර .ටී. චන්දන