Stories මීගමුවම කැළඹුනත් නිශ්චල එකම තැන ! තව ටික දවසයි ! By fgamage - 2018 May 17 0 271 FacebookWhatsApp ( 3.45 pm ) මීගමුවේ සුන්දරත්වය කැටි කළ තැනක් ලෙස දූව පිටිපන ප්රදේශයේ මෝරවලට හිමිව ඇත්තේ සුවිශේෂි තැනකි. ඒ මුහුදේ දිය නැමට ප්රියකරන අයට මේ වෙරළ තිරයේ ඇති එකම ආරක්ෂිත තැන මෝරවල නිසාය. මුහුදේ වාරකන් එළඹෙන තෙක් එය නිසලය. දැන් ගෙවෙමින් ඇත්තේ නිසල බවේ අවසන් දින කිපයයි.