මීගමුවෙන් කොවිඩ් මරණයක්

0
368

කොවිඩ් ආසාදනය වීමෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඉයේ 17 වෙනි දින මියගොස් ඇතැයි මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි W.A.S.R.වික්‍රම ආරච්චි මහතා වාර්තා කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 59 ,පස්වන පටු මග නව නගරය දෙමන් හංදිය ,පදිංචි රොඩ්නි ප්‍රනාන්දු (63) නැමැත්තෙකි. වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගෙන මීගමුව නාගරික හදිස්සි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා අධික රුධිර පීඩනය ,දියවැඩියාව, කොවිඩ් ආසාදිත නියමොනියාව වැළඳීමෙන් මෙම මරණය සිදුව ඇතැයි සිය වාර්තාවේ සඳහන් කර ඇත.

රේම්න්ඩ් අපෝන්සු