මීගමුවෙන් ගොඩබාපු සුපිරි කෙලවල්ලා අද ජපානයට …….

0
523

කෙලවල්ලා 4කෙලවල්ලා 1මිගමු ධිවර ඉතිහාසය තුල විශාලතම කෙලවල්ලෙකු බහුදින ට්‍රොලර් යාත්‍රාවකට අසුවි තිබුණි. පසුගිය මැයි 07 වෙනිදා මුහුදට ගොස් තිබුන එම ට්‍රෝලර් යත්‍රාව ආපසු ගොඩබිමට පැමිණෙමින් තිබියදි මිට දින 5 කට පෙර මේ දැවැන්ත කෙලවල්ලා අසුකරගන්නට එම යත්‍රාවේ සිටි ධිවර පිරිස සමත්ව විය.
කිලෝ 300 කටත් වඩා බරැති මේ මේ කෙලවල්ලා ඉතා මිළ අධික බ්ලුෆින් ටුනා වර්ගයට අයත් බව කියැවේ .
ඊයේ දිනයේ ලහිලහියේ මේ කෙල්වල්ලා ජපානයට අපනයනය කිරිම සදහා කටයුතු සම්පාදනය කර තිබුන බව රුචිර කුරේරා සිය ෆේස්බුක් පිටුවේ සටහන් තබමින් පවසා තිබුණි.කෙලවල්ලා 3කෙලවල්ලා 5
(ඡායා- රුචිර කුරේරාගේ ෆේස් බුක් පිටුවෙනි )