මේ අසාදිත රෝගින් දෙදෙනා IDH රෝහලට ගෙනයාම සදහා මේ වන විට පියවර ගනිමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අනුව මිගමුවේ කොරෝනා ආසාදිත රෝගින් ගණන 31 දක්වා ඉහල ගොස් තිබේ.
පෑලියගොඩ මාළු වෙළඳ සංකිර්ණයට ගිය තවත් ව්‍යාපාරිකයන් පිරිසක් හෙට ( ඔක් 24 ) දිනයේ මිගමුව පිටිපන මහලෙල්ලම් පරිශ්‍රයේදි PCR පරික්ෂණ සිදුකිරිමට නියමිතව තිබේ