මීගමුවෙන් වැඩියෙන්ම සෙනඟ ගියේ කාගේ පෙළපාලියේදි ?

0
82

roies  may 19roies may sajithලංකාවේ විවිධ ස්ථානවල පැවැති මැයි රැළි සදහා මීගමුවෙන් ජනයා ගෙනයාමෙ සදහා ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ අතර මෙන්ම දේශපාලන පිල්වලද මුලිකයන්ට තිබුනේ මහත් උද්යෝගයකි.
එජාප නියෝජනය කරමින් රොයිස් විජිත මෙහි මුලිකත්වය ගෙන තිබුන අතර ශ්‍රිලනිප ගාල්ල මැයි රැළිය සදහා සෙනග ගෙනයෑමේ වගකිම පැවරි තිබුනේ හිටුප නාගරික මන්ත්‍රිවරයෙකු වන ලලිත් ටෙන්සිල් වෙතය.
එමෙන්ම කිරුළුපන පැවැති මහින්ද පිලේ මැයි රැළිය සදහා මීගමුව තුල කණ්ඩායම් 2 කක් ක්‍රියාත්මක වි තිබුණි.එනම් දායාන් ලංසා පිළ සහ සාකාවුල්ලා කපිල සහ බන්දුල නාඔටුන්න යන පිළයි .saka may 2saka may 1