මීගමුවෙන් සමුපාකාර පොකුරක් බිහිවෙන ලකුණු ?

0
93

මීගමුව සමුපාකාරයේ ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් 10 දෙනෙකුට සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලින් තහවුරු වි තිබුනේ ඉන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වි ඇති බවය.

වාර්තා වන අන්දමට මෙහි සේවක සේවිකාවන් දැනට සතියක දෙකක පමණ කාලයක සිටි විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියද එහි කලමණාකාරවරිය මේ සේවිකාවන්ගෙන් වැඩගත්තා මිස මේ තත්වය ගැන වඩාත් සැලකිලිමත්වි සෞඛ්‍ය අංශ දැනුවත් කර නිසි පියවර ගැනිමට පමා කර ඇති බවය.

ඇයට මුලික වශයෙන් වැදගත්වි තිබුනේ මාස අවසානයේ ඉරිපත් කළ යුතුව තිබුන ගිණුම් පරික්ෂණ වාර්තා පමණකි.
මේ නිසා මිගමුව තුල සමුපාකාර පොකුරක් නිර්මාණය කිරිමට තරම් බරපතල තත්වයක් මතුවිමේ ඉඩ කඩක් පවති
පවතින තත්වය තුල මිගමුවේ සෞඛ්‍ය බලධාරින්ගේ මැදිහත්විමෙන් හෙට දිනයේම මෙහි කාර්යාලයේ සේවය කරනු ලබන සියලුම සේවක සේවිකාවන්ට PCR පරික්ෂණ සිදුකිරිමට නියමිතව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here