මීගමුවේ තත්වය පුද්ගලික ආරවුලක් – බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි රොස් ප්‍රනාන්දු !

0
66

rose fමීගමුෙවේ තත්වය මුළුමනින්ම පුද්ගලික ආරවුලක් බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි නිතිඥ රොස් ප්‍රනාන්දු සිය මුහුණු පොතේ සටහනක් තබමින් අවධාරණය කොට ඇත.
මේ වන විට මිගමුවේ තත්වය මුළුමනින්ම පාලනය කිරිම ආරක්ෂක අංශය උපරිම ලෙස සිරුවෙන් තබා ඇතැයි ඒ අයට සිටින ප්‍රජා නායකයන් විසින් අප කල විමසුමකදි පවසා සිටියේය.