මීගමුවේදි ආණ්ඩුවට දමිල ජනතාවගෙන් පැහැදිලි විරෝධයක්

0
70

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එක් දමිල  අපේක්ෂකයෙක්ද එජාපය වෙනුවෙන් තවත් දමිල අපේක්ෂකයෙක්  ඉදිරිපත් කර තිබුණි.මේදෙදෙනාගෙන් පැහැදිලි මනාපයක් දමිළ ජනයාගෙන් පළව තිබුනේ එජාප අපේක්ෂයකයා වු සජිත් මොර්ගන් වෙතය.ඔහු ලැබු මනාප ගණන 5472 කි.මේ අතර ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වෙත ලැබි තිබුනේ මනාප 712 කි.