මීගමුවේදි හෙටත් ( ඔක් 31 ) PCR පරික්ෂණ ….

0
63

PCR 1මීගමුව තුල මතුව ඇති තත්වය හමුවේ හෙට දිනයේත් PCR පරික්ෂණ කිරිමට කටයුුතු සුදනම් කර ඇතැයි මහජන සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති.
මෙවර පරික්ෂණ පිටිපන දූව ප්‍රදේශයේදි සිදුකිරිම නියමිතය.
පසුගිය සිකුරාදා පිටිපන මහලෙල්ලම් පරිශ්‍රය තුලදි සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ ..වලින් 270 ක ප්‍රථිපල ඊයේ ලැබි තිබුන අතර ඉන් 50 දෙනෙකු ආසාදිතයන් ලෙසින් හදුනාගෙන තිබේ.