මීගමුවේ අතිසාර්ථක රථවාහන සැලැස්මට අකමැති දේශපාලකයා කව්ද ?

0
172

stock-photo-gossiping-camels-funny-animals-i-talk-you-listen-wry-smile-smiling-camel-talking-animals-287537483මීගමුවේ එක්තරා දේශපාලකයෙකු හරහා දැනට ක්‍රියාක්මක one way රථවාහන සැලැස්ම නවතා දමන්නට කිසියම් පිරිසක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට තොරතුරු වාර්ථා වේ.
මීගමුවට පිළිවෙල වෙනුවෙට අපිළිවෙල කැදවු කුප්‍රකට ඉතිහාසයකට නෑකම් කියන මේ දේශපාලකයා කල්පනා කරන්නේ කව්රුන් හෝ තමන්ට කරදෙන්නට යැයි කි දෙයක් කිරිම නිසා තමන් ජනප්‍රිය වෙන බවය.
එහෙත් මේ රථ වාහන සැලැස්ම ආපස්සට හරවන්නට සුදානම් සැම ජනඅප්‍රියයන් වන බව දැනටමත් කථා බහ වන්නට පටන් ගෙන ඇත්තේ එය නවතා දැමිම සදහා කිසියම් බලවේගයක් ක්‍රියාත්මකව ඇති නිසාය.