මීගමුවේ අද(25) එන්නත පොහොට්ටු මන්ත්‍රිලාට පමණයිලු ?

0
167

ලංකාවේ සුපිරිම එන්නත් සෙල්ලමේ ලග නැමිල්ල ක්‍රියාත්මකවන්නේ මිගමුවේදිය . එ අනුව අද ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව මිගමුව නගරාධිපතිගේ මැදිහත්විමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට සහ දයාන් ලංසාගේ එජාප බඩි මන්ත්‍රිලාට පමණක් බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

ජනතා ඡන්දයෙන් පත්ව , ජනතාවට උපරිම වශයෙන් පස්ස පැත්ත හැරවු හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ එජාප මන්ත්‍රි බඩියෙකුටත් මිගමුව නගරාධිපති දයාන් ලංසා එන්නත විදගැනිමට එන ලෙස දන්වා ඇතැයි සැලය.

මිගමුවේදි එන්නත යනු ලංසා පවුලේ පුද්ගලික දේපලක් වි ඇති අයුරු ඇමති සුදර්ශනි දැන දැනත් නොදන්නාව සේ සිටිම සැබැවින්ම ලැජ්ජාවට කරුණකි.