එහෙත් වෙරළ සංරක්ෂණ නිළධාරින් පසුගිය වසරේ ජුනි මාසය වෙනතුරුත් එය ක්‍රියාත්මක කර නැති බව හෙළිව තිබුනේ ඊයේ (2017/06/12) පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදිය.
මේ පොරොන්දුවට දැන් වසරක්ද ගෙවි ගොසිනි.
එහෙත් අදටත් මිගමුවේ වෙරළ තිරයේ අනවසර ඉදිකිරිම් නිරුපද්‍රිතය.
ජනතාවට ටොම් පච කියන මිගමුවේ සහ කොළඹ ලොක්කන් මේ සුරකින්නට හදන්නේ කාවද යන්න දැන් පැහැදිලි වෙමින් තිබේ.