මීගමුවේ අයවැයට පක්ෂව ඡන්දය දුන් එජාප මන්ත්‍රිලාට විනය පරික්ෂණ ?

0
101

මීගමුව මහනගර සභාවේ අයවැය විවාදය අවස්ථාවේදි මහසභාවට පැමිණ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ එජාප නාගරික මන්ත්‍රින් දෙදෙනෙකුට එජාපය විසින් විනය පරික්ෂණ කැදවා ඇතැයි වාර්තාවේ.
ඒ සජිත් මෝගන් සහ පියුමි විරසිංහ යන නාගරික මන්ත්‍රිවරුන්ටය.

එජාපය විසින් අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ යුතු යැයි ලිපි ලැබි තිබියදි මේ නාගරික මන්ත්‍රිවරුන් සභාවට පැමිණ පක්ෂව ඡන්දව දි තිබුන අතර එජාප මිගමු සංවිධායක බෙන්ජමින් ඇතුළු තවත් පිරිසක් සභාවට නොපැමිණ වක්‍රව සහය පළකර තිබුන බවටද දැනටමත් චෝදනා එල්ල වි තිබේ