මීගමුව තුල කොරෝනා පැතිර යාම තවදුරටත් වේගයෙන් සිදුවෙමින් තිබේ.පසුගිය අප්‍රේල් 17 වනදා සිට ජුනි 23 වන දා දක්වා වාර්තා වි තිබෙන කොරෝනා ආසාදිතයන් ගණන 1052 ක් වනන අතර මිය ගොස් ඇති ගණන 32 ක් වේ .
එක් නගරයක් පමණක් ඇසුරෙන් මේ ඉදිරිපත් ව ඇති ගණන සහ මෑත දත්තවලට අනුව ඇතැම් දිනයන් හි 50 ඉක්මවු රෝගින් ගණනක්ද වාර්තා වි ඇති පසුබිමක මිගමුවේ යථාර්ථය දැන් පෙනි යමින් තිබේ.
වසගංත රෝග පවා දේශපාලකයන්ට හට මාධ්‍ය සංදර්ශණ සහිත දේශපාලන ව්‍යාපෘති පමණක් වෙමින් ඇති පසුබිමක ජනතාවට මත වැඩිවගකිමක් පැවරි ඇත්තේ ඔබගේ ආරක්ෂාව ඔබ විසින් සලසා ගැනිමට වගබලාගැනිමට ඇති අවශ්‍යතාවය වඩාත් දැන් ඉස්මතුව ඇති නිසාය.
වසංගත පාලනය යුද්ධයකැයි සිතා හමුදාවට එය භාරදි ජනජිවිතය විනාශ කරා ගෙන යන දේශපාලන නායකයන් සිටින රටක තමන්ගේ බේරිම තමන් විසින් කරගැනිමට දැන් යථාර්ථය විසින්ම බලකරමින් තිබේ