මීගමුවේ අළුත් නාගරික මන්ත්‍රි සංගීත්

0
57

පසුගිය පළාත් පාලන ඡන්දය සදහා මීගමුව දූව ප්‍රදේශය නියෝජනය කරමින් එජාපයෙන් තරඟ වැදුන තරුණ ධීවර ක්‍රියාකාරිකයෙකු වන සංගීත් මහතා මීගමුව මහනගර සභාවට පත්වන අළුත්ම නගාරික මන්ත්‍රිවරයා වෙයි.
මීගමුවේ හිටපු විපක්ෂ නායක සහ එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසින් දිවුරුම් දිමෙන් අනතුරුව ඉන් හිස්වු නගර සභාවේ මන්ත්‍රිධුරයට එජාප මනාප ලයිස්තුවේ ඊළඟට ඉදිරියෙන්ම සිටින්නා ලෙසින් සංගිත මහතා පසුගිය දිනක එජාප පක්ෂ මුලස්ථානයේදි පත්විම ලබා තිබේ.